13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
6-9 ශ්‍රේණි සහ 10-11 ශ්‍රේණී සඳහා වීෂයයන් https://moe.gov.lk/wp-content/uploads/2020/07/2006-09s.pdf යන සබැඳියෙන් සඳහන් චක්‍රෙල්ඛ අනුව සිදු කරයි.
- කලා
- වාණිජ
විෂයධාරා යටතේ එම12,13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | ||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | ||
| වාණිජ විෂයධාරාව | ||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
මෙම විෂයයන්ට අමතරව සාමාන්‍ය ඉංග්‍රීසි හා සාමාන්‍ය ෙතාරතුරු තාක්ෂණය විෂයයන් ද උසස් පෙළ සිසු සිසුවියන්ට ඉගැන්වීම සිදුවේ.










