"විශ්වය උදෙසා විශිෂ්ඨයින්."
"විශ්වීය අභියෝග ජය ගැනීමට හැකි පූර්ණ පෞරුෂත්වයකින් හෙබි නැණ ගුණ සපිරි නිර්මාණශීලී මිනිසෙකු සමාජයට දායාද කිරීම අපගේ මෙහෙවරයි."